ගුරුවරු හෙට රට පුරා උද්ඝෝෂණ මාලාවක

Share

ජාතික සම්පත් විකිණීමට එරෙහිව දිවයින පුරා ස්ථාන කිහිපයකදී හෙට (11) පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයත් හෙට දහවල් දෙකේ සිට උද්ඝෝෂණවල නිරත වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි.

Read more

Local News