පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නෑ – හඳුන්නෙත්ති කියයි (VIDEO)

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තඹුත්තේගම දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News