සුදු වෙන්න ක්‍රීම් ගාන්නේ බලාගෙනයි (VIDEO)

Share

වර්තමානයේ බොහෝ පිරිසක් සම පැහැපත් කර ගන්න විවිධ ආලේපන වර්ග භාවිත කරනවා.

මේ සඳහා වැඩි වශයෙන් තරුණ තරුණයින් යොමුවීම දක්නට පුළුවන්.

ප්‍රමිතියක් නැති ආලේපන වර්ග භාවිත කිරීමෙන් දියවැඩියාව සහ පිළිකා ඇති වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News