මධුසමයට හොඳම ගමනාන්ත අතරට ලංකාවත්

Share

මධුසමය ගතකිරීමට ලොව හොඳම ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා.

එන්ජෝයි ට්‍රැවල් වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 5වන ස්ථානයයි.

ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ තායිලන්තයටයි.

Read more

Local News