වැලිකන්ද, කුරුළුබැද්ද ප්‍රදේශයේ වෙල්යායක පුද්ගලයෙකු වැටී සිටින බවට ලද පණිවිඩයක් මත වැලිකන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිස් නිලධාරීන් විසින් මෙම පුද්ගලයා වැලිකන්ද රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, ඒ වන විටත් මොහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මරණකරු වයස අවුරුදු 41 ක් වන නවමහසෙන්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.