ආහාර ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු (VIDEO)

Share

මේ ගත වෙමින් ඇත්තේ ජාතික පෝෂණ මාසයයි.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා.

එහිදී ආහාර ලබා ගැනීමේදී පාරිභෝගිකයන් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව අනාවරණය කෙරුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News