ශ්‍රී ලාංකිකත්වයට මුල්තැන දෙමින් සියලු දෙනා එකට එක්ව වැඩ කල යුතුයි – විපක්ෂ නායක (VIDEO)

Share

ශ්‍රී ලාංකිකත්වයට මුල්තැන ලබා දෙමින් සියලු දෙනා එකට එක්ව වැඩ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ චාවකච්චේරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News