රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය ගැන කියන මෛත්‍රී(VIDEO)

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට “අත ” ලකුණින් නැතිව වෙනත් සලකුනකින් තරග කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

වත්මන් ජනාධිපතිවරයාද අලියා සලකුනින් තරග කරන්නේ නැති බවට තොරතුරු ලැබී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News