ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ Chris Silverwood ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

Share

Read more