පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

Share

2025 වසරට අදාළ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජූනි 30 වනදා සිට ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත පාසල් වෙත යොමුකළ හැකියි.

එම අයදුම්පත් භාර ගැනීම ජූලි මස 31වනදායින් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

Read more

Local News