මහා බ්‍රිතාන්‍යයේ මැතිවරණයෙන් කොන්සෙවටිව් පක්ෂය පරාජය වී තිබෙනවා.
වසර 14කට පසුව කම්කරු පක්ෂයටයි ජයග්‍රහණය හිමිව ඇත්තේ.
තමා පරාජය බාර ගන්නා බව පැවසූ අගමැති රිෂි සුනක් මේ වන විට සිය නිල නිවසින් ඉවත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Share

Read more