කදිරවේලු ෂන්මුගම් කුගදාසන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද (09 ) දිවුරුම් දුන්නා.
ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.
Share

Read more