ඡනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ අංශ අද (09) මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.
පොලිස්පති, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ තැපැල්පතිද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.
මේ අතර මැතිවරණ වියදම් නියාමන පනත මෙවර ජනාධිපතිවරණයේ සිට ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.