වසරේ යෞවන රූපවාහිනී නිවේදකයා සම්මානය සියතට (VIDEO)

Share

New Generation Asia සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

ඒ විවිධ ක්ෂේත්‍රවල තරුණ තරුණියන් ඇගයීම සඳහායි.

සියත ප්‍රවෘත්ති අංශයේ කාර්යභාර සංස්කාරක දුමින්ද ලක්මාල් මෙහිදී වසරේ යොවුන් රූපවාහිනි නිවේදකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News