ජනාධිපතිරණය පැවැත්වීම සම්බන්ධයෙන් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.
එම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය විධිමත් ආකාරයට සම්මත වී නැති බවයි.
මේ නිසා ජනමත විචාරණයක් පවත්වා අනුමැතිය ලබා ගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම ව්‍යවස්ථාව උල්ලංගනය කිරිමක් බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.