අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Share

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් ලබා දෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News