මැතිවරණ කොමිසම රැස්වෙයි (VIDEO)

Share

මැතිවරණය පිළිබඳව රටම මේ වනවිට පසුවන්නේ දැඩි විමසිල්ලෙන්.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා සියලු කටයුතු සුදානම්ව ඇති පසුබිමක අද (25) පෙරවරුවේ මැතිවරණ කොමිසම රැස්වුණා.

නාම යෝජනා කැඳවීම සඳහා වන ගැසට් නිවේදනය හෙට දිනයේ නිකුත් කරන බවට කොමිසම තමන්ට සහතික වූ බවයි මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News