වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි (VIDEO)

Share

මෙරට දේශපාලනයේ සුවිශේෂි සලකුණක් වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු වාමාංශික දේශපාලනයේ ශක්තිමත් පෙරගමන්කරුවෙකු ලෙසයි හැඳින්වෙන්නේ.

මිය යන විට ඔහු 81 වැනි වියෙහි පසු වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News