මෙරට තුළ අත්හිටවූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් ලබා දෙන බව ජපාන රජය පවසනවා.
ඒ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.
මේ අතර මෙරට පවුල් සියයට 22ක් දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයගැති භාවයට පත්ව ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.