කැබිනට් තීරණවලින් අධිකරණ නියෝග අවලංගු කරන්න බැහැ – ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කියයි (VIDEO)

Share

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය පිළිබඳ සිය ස්ථාවරය දින දෙකක් තුළ ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය මණ්ඩලය ඊයේ (24) ඒකමතිකව තීරණය කරනු ලැබුවා.

අමාත්‍ය මණ්ඩලයේ ස්ථාවරය පිළිබඳ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ෆේස්බුක් සටහනක් පළ කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය කුමන තීරණයක් ගත්තත් කැබිනට් තීරණවලින් අධිකරණ නියෝග වෙනස් කරන්නට බැරි බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News