ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත්කරයි

Share

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අගෝස්තු 15 වනදා නාමයෝජනා භාරගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඊට අදාල ගැසට් නිවේදනය පහතින්,

Read more

Local News