පාන් මිල පහළට

Share

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර තිබෙනවා.

බේකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මේ බව සඳහන් කළා.

Read more

Local News