රට සංවර්ධන පාරාදීසයක් කරන්න හදන සජිත් (VIDEO)

Share

රට සංවර්ධනයේ පාරාදීසයක් බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හොරණ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News