පිරිසිදු පාර්ලිමේන්තුවක් ගොඩනැගීම තම අපේක්ෂාව බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
තම වගකීම ඉටු කරන්නේ නැති මන්ත්රීවරුන්ගේ ධුරය අහෝසි කරන බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ.
ඒ හලාවත පැවති ජන රැලියට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.