මධ්‍යම පළාතේ දරුවන් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක (VIDEO)

Share

මධ්‍යම පළාතේ වයස අවුරුදු 05 ට අඩු දරුවන් දෙදහස් එකසිය හතළිස් දෙදෙනෙකු උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

2023 වසරට අදාළවයි මෙය අනාවරණය වුණේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News