මැතිවරණ කොමිසම අදත් රැස්වෙයි

Share

මැතිවරණ කොමිසම අදත් (30) රැස්වීමට නියමිතයි.

ජනාධිපතිවරණය පැවැත්වීම සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි කොමිසමේ සභාපති ප්‍රකාශ කළේ.

Read more

Local News