පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රනිල් එපා කියද්දි කොටසක් සහය පළ කරයි (VIDEO)

Share

පොහොට්ටුවේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

තවත් පිරිසක් ජනපති රනිල්ට සහය පළ කරන්නේ නැති බව ප්‍රකාශ කරනවා.

මේ තත්ත්වය උද්ගතව ඇත්තේ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වූ අවස්ථාවේදීයී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News