ජනපති රනිල්ට සහය දෙන පාර්ශවයේ තමා ද සිටින බව බන්දුල කියයි (VIDEO)

Share

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දෙන පාර්ශ්වයේ තමාද සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (30) ප්‍රකාශ කළා.

ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.

මේ අතර නාමල් රාජපක්ෂට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කළේ නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News