ආදාහන භූමදාන කටයුතුවලින් අගතියට පත් පවුල්වලට තම රජයෙන් වන්දි – සජිත් කියයි (VIDEO)

Share

කොවිඩ් සමයේ භූමදානය කළ යුතු සිරුරු අදාහනය කිරිම නිසා අගතියට පත් පාර්ශ්වවලට තම රජයක් යටතේ වන්දි ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ මොරටුව මෝදර එගොඩඋයන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News