ජනතාව අතර ආගමික සහ ජාතිභේද ඇති කරන පාලකයන් දූෂණ වංචා සිදු කරන්නේ කිසිදු භේදයක් නැතිව බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
මාතර වැලිගම පැවැති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.