මිනිස් වෙළඳාමට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි (VIDEO)

Share

මිනිස් වෙළඳාමට එරෙහි ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.

මිනිස් වෙළඳාමට ගොදුරු වූවන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමට සහ මෙම ගෝලීය ගැටලුවට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් මෙම දිනය වෙන් වී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News