ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු කොන්දේසියක් නැතිව ජනාධිපති රනිල් වික්රමසිංහට සහය පළකිරීමට මන්ත්රීවරුන් පිරිසක් එකඟ වී තිබෙනවා.
ඊට අදාල විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
මෙයට ශ්රී ලංකා පොදුජන පෙරමුණ නිදහස් පක්ෂය ඇතුලු පක්ෂ කිහිපයක මන්ත්රීවරුන් එක්ව තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.