ජනාධිපතිවරණය ගැන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද (VIDEO)

Share

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන පාර්ශවයට සහය පළ කරන්නේ ද යන්න අද දැනුම් දීමට නියමිතයි.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News