ආගමන හා විගමන පනත යටතේ සඳහන් වු වැරදිවලට අදාළව ගොනු කර තිබු චෝදනා පත්ර 07කට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ අද අධිකරණය හමුවේ ප්රකාශ කළා.
අදාළ චෝදනා පත්ර කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ ඉදිරියේ කියවනු ලැබු අවස්ථාවේදීයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.