මැද පෙරදිග අර්බුදයට මුහුණ දෙන්න සූදානම් (VIDEO)

Share

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය දුරදිග ගියොත් ඊට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News