වන අලි පහරදීමකින් කාන්තාවක් මරුට

Share

අරලගංවිල, ඇල්ලෙවැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 75ක් වන රුහුණුගම, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය පාගමනින් ඇල්ලෙවැව ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News