පාසලට අවශ්‍ය සංගීත භාණ්ඩ මිලදී ගන්න මුදල් එකතු කරන දරු දැරියන් (VIDEO)

Share

අපේ රටේ අධ්‍යාපනය නගා සිටුවන්න තවමත් නිසි වැඩපිළිවෙලක් නැහැ.

සමහර පාසල්වලට ඉතිරෙන්න සම්පත් තිබුණත්, ගම්බද සහ ග්‍රාමීය පාසල් දරු දැරියන් මොනතරම් දුකක් නම් විඳිනවද?

එලෙස පාසලට අවශ්‍ය සංගීත භාණ්ඩ මිලදී ගන්න මුදල් එකතු කරන දරු දැරියන් පිරිසක් ගැන අපට වාර්තා වුණා.

ඒ වැලිමඩ බොරලන්ද ධර්මපාල විද්‍යාලයෙනුයි.

වැලිමඩ අප වාර්තාකරු මංජුල සමින්දට මෙම දරුවන් මුණ ගැසී තිබුණේ කැප්පෙටිපෙළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදීයී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News