සියලු ජාතීන්ගේ එකමුතුවෙන් ඉදිරියට යන බව කියන දිලිත් (VIDEO)

Share

සියලු ජාතීන්ගේ එකමුතුවෙන් ඉදිරියට යන බව සර්ව ජන බලයේ ජනාධිපතිධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News