අන්ත දුෂිත රාජ්‍ය ගණුදෙනු ක්‍රමය බැහැර කරන්න හදන සජිත් (VIDEO)

Share

අන්ත දූෂිත රාජ්‍ය ගණුදෙනු බැහැර කිරීමට තමන් කටයුතු කරන බව සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති ව්‍යාපාරික හමුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News