ආණ්ඩුවක් ශක්තිමත් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් නෙවෙයි – අනුර කියයි (VIDEO)

Share

ආණ්ඩුවක් ශක්තිමත් වීමට පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි පමණක් ප්‍රමාණවත් වන්නේ නැති බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වාරියපොළ පැවැති ජනරැළියට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News