දියේ ගිලී අතුරුදහන්ව සිටි මව සහ දරුවාගේ සිරුරු හමුවෙයි

Share

දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ මව සහ කුඩා දරුවාගේ මළ සිරුරු අද (26) අලුයම සොයාගත් බව පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි මව සහ 5 හැවිරිදි දරුවෙකි.

මව සමග දිය නෑමට ගිය 9 හැවිරිදි වැඩිමහල් දරුවාගේ මළ සිරුර ඊයේ( 25 ) එම ඔයේ තිබී සොයාගෙන තිබුණා.

Read more

Local News