ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීන සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 89 වියෙහි පසු වුණා.

සිංහල සිනමාවේ යුගයක් බිහි කළ කලාකරුවෙකු ලෙසයි ඔහු ඉතිහාසයට එක්වන්නේ.

Read more

Local News