ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දුන්නේ තමන් බව කියන ජනපති රනිල් (VIDEO)

Share

බංකොලොත් රට භාර ගෙන ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා දුන්නේ තමන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ කොළඹ පැවති සමුළුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News