ඉන්හෙලර් හිඟයක් – වෛද්‍ය චමල්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

Share

හතිය සඳහා භාවිත කරන ඉන්හෙලර්, රෝහල් පද්ධතිය තුළ නැති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඖෂධ සැපයුම් ජාලය නිවැරදිව පවත්වාගෙන යාමට තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වී නැති බවයි ඔහු චෝදනා කරන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News