රුක්මන් සේනානායකගේ අවසන් කටයුතු අද

Share

එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වූ රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට ඔහු 76වන වියෙහි පසුවුණා.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ බොරැල්ලේදී සිදු කිරීමට නියමිතයි.

Read more

Local News