බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 22ක් මරුට

Share

බංග්ලාදේශයට බලපා ඇති අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර සහ ආපදා හමුවේ පුද්ගලයින් 22ක් මියගොස් තිබෙනවා.

එසේම මිලියන 5කට වැඩි පිරිසක් මේ නිසා පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ග අවහිර වීම නිසා ගලවාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

Read more

Local News