සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

Share

හබරණ, පලුගස් වැව ප්‍රදේශයේ කාන්තාවකට පොල්ලකින් පහරදීම හේතුවෙන් හබරණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 63ක් වූ එප්පාවල, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මරණකාරියගේ ස්වාමිපුරුෂයා විසින් පවුල් ආරවුලක් දුරදිග යාම මත මෙලෙස පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශණයේදී අනාවර්ණය වී තිබෙනවා.

Read more

Local News