විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තවත් සීමා වෙයි

Share

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යළිත් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

කෙසේ වෙතත් ඇනවුම් කළ විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස් දහසක ප්‍රමාණයක් ඔක්තෝම්බර් මස අවසානයට පෙර ලැබෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

Read more

Local News