ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදුන් ගමන්මගේ යනවා හැර වෙන මඟක් නෑ – ජනපති කියයි

Share

අභියෝග මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය ගොඩනැගීමට රජය ආරම්භ කළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම ජනතාවගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන් ගමන් මගේ යනවා හැර වෙන මගක් නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ කොළඹ දී පැවැති උත්සවයකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News