වසර 02 කින් දුප්පත්කම නැති කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා – සජිත් කියයි

Share

වසර 02 කින් දුප්පත්කම නැති කිරීමේ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එරාවුර්හි පැවැති ජන රැළියකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News